Tag: news

ගුවන් අනතුර 290කට මාරු කැඳවයි

ඉන්දියාවේ අහමදාබාද්හිදී ගුවන් යානයක් කඩාවැටී ඊයේ (12) සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට…

මෙරටින් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඔහු සඳහන් කළේ…

මී උණ රෝගීන් ඉහළට

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ…

ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය…

අමාත්‍යාංශ 04කට වැඩබලන අමාත්‍යවරු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය,…

කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

අද ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු එළියක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

කටුනායක ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් තීරණයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ මේ වන විට…

චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම,…