චාමර සම්පත් අධිකරණයට
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකව අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. නඩු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකව අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. නඩු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ…
සෑම පැය 04කට වරක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට එය පාලනය කළ නොහැකි අභියෝගයක්…
මියන්මාර භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් තවත් පිරිසක් සුන්බුන් අතර සිට බේරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රභල…
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 292.0669 ක්…
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන…
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙනවා. එම මණ්ඩලය සඳහන් කළේ https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත්…
ඊදුල්-ෆිතර් අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් බින් හමූද් අල්- කහ්තානි ප්‍රකාශ කර තිබෙනවා. රටවල් දෙක…
රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ පේරාදෙණිය ඒදඬුවාව ප්‍රදේශයේදීයි. එම අනතුරෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.