රන්දුණු දිය ඇල්ල අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්
දේශීය විදේශීය සංචාරකයින්ගේ සංචාරක ස්ථානයක් වන රන්දුණු දිය ඇල්ල අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා. ඒ ගම්වාසීන්ගේ ප්‍රධානත්වයෙන්. ගම්මානයේ සාම ප්‍රජාමූල සංවිධානය භාරව කටයුතු කරන ජාතික ප්‍රජා ජල…