ප්‍රදේශ කිහිපයකට හෙටත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක හෙට (29) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක හෙට (29) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
පැරිස් ගිවිසුමේ දස වන සංවත්සරය නිමිත්තෙන් චීන මහජන සමූහාණ්ඩුව සහ ප්‍රංශ ජනරජය දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා…
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර…
පාදුක්ක නගරය සංවර්ධනයත් සමඟම, නගරයේ සවිකර ඇති වීථි පහන් කණු රැසක් සතියක පමණ කාලයක සිට අක්‍රියවී තිබීම නිසා, රාත්‍රී කාලයේ නගරයේ දැඩි අඳුරක් සහ අනාරක්ෂිත තත්ත්වයක් මතුවී ඇතැයි වෙළෙඳ ප්‍රජාව…
බේරුවල ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශයේ මෙතෙක් වගා නොකළ පුරන් කුඹුරු ඇතුළු ඉඩම් කැබැලි 1021ක්, ‘එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතියෙන් පසු හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා. පාදාගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන…
අදානිගේ වැඩසටහන අප මෙරටට ගෙන ආ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කළොත් තවත් විදේශ ආයෝජන අප රටට ලැබෙනු ඇති බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. හිටපු ජනපති මේ බව පැවසුවේ…
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ වැලිකඩ…
ඌරුබොක්ක ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැළුණු අධික වැස්සත් සමඟ කොටපොළ කිරිවාන ඇල්ල සක්‍රිය වී තිබෙනවා. මුගුණුමුල්ල, කොස්මෝදර ඉහළ ප්‍රදේශයට අධික වැසි පතිත වීම නිසා ඇල්ලේ ජලමට්ටම මෙසේ වැඩි වී ඇති…
ලොව අඩුම දරු උපත් සිදුවන රට බවට පත්වී ඇති දකුණු කොරියාවේ ජනගහනය වර්ධනය කිරීමේ අරමුණින් එරට රජය හඳුන්වා දුන් විවාහ අපේක්ෂකයන්ගේ පැකේජය ප්‍රමාණවත් නොවන බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…