Tag: news

කාලගුණය අවදානම් වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රභල අකුණු සම්බන්ධයෙන්. මෙම නිවේදනය අද (27) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.10ක්…

චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්. දූෂණ චෝදනා 03ක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා 25%ක තීරු බද්දක්

ගෝලීය වෙළඳ යුද්ධය පුළුල් කිරීමේ තර්ජනයක් ලෙස ඇමරිකාවට පැමිණෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා 25%ක නව ආනයන බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.…

හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය…

ගෝලීය ආර්ථිකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ආසියාවේ සෙසු රටවල් සමඟ එක් වීමට චීනය සූදානම්

ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව ආසියානු දායකත්වයන් ලබා දීම සඳහා අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළකර තිබෙනවා. ඒ බව ප්‍රකාශ කළේ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක…

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක්

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් thibenawa. පොලීසිය පවසන්නේ ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේ දී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා…

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්…

ඇමති බිමල් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමාව ගත යුතුයි – හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත පවසයි

වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් යානය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම් සමාව ගත යුතු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…

කුවේට්හි සිටි ශ්‍රී ලාංකේය සිර­ක­රුවන් 20ක් මෙර­ටට

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධ­නා­ගා­රයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකේය සිර­ක­රු­වන් 20 දෙනෙක් කුවේට් – ශ්‍රී ලංකා සිර­කරු හුව­මාරු ගිවි­සුම යටතේ, මෙර­ටට භාර­දීම සඳහා ඊයේ (26)එරට සිට විශේෂ ගුවන් යාන­ය­කින් රැගෙනවිත්…