නවසීලන්තයේ භූ කම්පනයක්
නවසීලන්තයේ දකුණු දූපතේ රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූ කම්පනයක් අද (25) සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය සවුත්ලන්ඩ් සහ ෆයර්ඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් හට සමුද්‍ර…
නවසීලන්තයේ දකුණු දූපතේ රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූ කම්පනයක් අද (25) සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය සවුත්ලන්ඩ් සහ ෆයර්ඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් හට සමුද්‍ර…
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොරු ප්‍රචාරය කළ බව සැකකාර පුද්ගලයෙක් ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (24) නියෝග කර තිබෙනවා. ඒ මෙරට…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. බස්නාහිර,…
සිරි දළදා වන්ඳනාව ගැන වට්ඇප් මාර්ගයෙන් හුවමාරු වන අසත්‍ය පුවතක් ගැන ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි…
හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කර තිබෙනවා. ඒ පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේදීයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්ස්ටග්‍රෑම් සාදයක් පවත්වන බවට පමුණුගම…
ජපන් උපාධිධාරි ආදි ශ්‍රී ලාංකික සංවිධානය මඟින් ජීවිතයේ එකවරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානය ජපන් උපාධිධාරීන් දස දෙනෙකුට මෙවර හිමිවී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉෂෝමතා අකියෝගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සඳහා විමුක්තිකා කාරියවසම් පත්කර තිබෙනවා. ජාතික රූපවාහිනියේ විවිධ වැඩසටහන්වල නිෂ්පාදන කර්තව්‍යයට ද දායක වන ඇය පසුව වැඩබලන නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සිංහල ප්‍රවෘත්ති මෙන්ම…
වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට…
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදුවු වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට මුහුණදුන් තුවාලකරුවන්ගේ දුරකථනය ඔස්සේ අපරාධය වූ ස්ථානයට කැඳවාගත් සැකකරු ජංගම දුරකථන දෙකක්ද සමග ඊයේ (23) ග්‍රෑන්ඩ්පාස් පොලිස්…
උඩමළුව පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයකු දෂ්ට කිරීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි නාගදීප මාවත යාපනය හන්දිය පදිංචි පොලිස් නිලධාරියෙක්.…