Tag: news

ඇමරිකාව බිත්තර ආනයනය කිරීමට පියවර ගනියි

බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් දකුණු කොරියාවෙන් හා තුර්කියෙන් බිත්තර ආනයනයට මෙලෙස පියවර ගෙන ඇති…

සලාම් රාමදාන් ඇරඹෙයි

ජාතික රාමදාන් උත්සවය “සලාම් රාමදාන්” මැයෙන් 31දා දක්වා කොළඹ ඇතුළු ප්‍රදේශ වලදී පැවැත්වෙනවා. බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රාමදාන් උත්සව කමිටුව උත්සව ව්‍යාපෘතිය පිළිබඳව සැලසුම් කර ඇති අතර…

වැටුණු යානය ගැන සෙවීමට ගුවන් හමුදාවෙන් සත් පුද්ගල කමිටුවක්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් පත්කරන ලද සාමාජිකයන් හත්දෙනෙක්ගෙන් යුත් විශේෂ කමිටුවක් මඟින් මෙම පරීක්ෂණය කෙරෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසනවා. මෙම ගුවන්යානයේ…

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමේ නියෝගයකට අත්සන් තබා තිබෙනවා. එම නියෝගයට අත්සන් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉක්මනින් වසා දමන බවයි. ඔහු පසුගිය…

ලොව නිද­හස් රට­වල් අතර ෆින්ල­න්තය පෙර­මුණේ

ලොව රට­වල් අතර දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් සහ සිවිල් නිද­හස සමී­ක්ෂ­ණ­යට ලක් කරන ලොව නිද­හස් රට­වල් 2025 ලැයි­ස්තුවේ ලකුණු 100න් 100ම ලබ­මින් ෆින්ල­න්තය පළමු ස්ථාන­යට පත්වී තිබෙනවා. ඒ ගෝලීය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, දේශ­පා­ලන නිද­හස…

දේශීය ආදා­යම් නව කොම­සා­රිස් ජන­රාල් වැඩ අරඹයි

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ 39 වැනි දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය ලෙස පත්වීම් ලැබූ රුක්දේවී ප්‍රනාන්දු ඊයේ (20) නිල රාජ­කාරි කට­යුතු ආරම්භ කර තිබෙනවා. මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමාත්‍ය වශ­යෙන් අමාත්‍ය…

ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිදුවීමට සැකකාරියක් අත්අඩංගුවට

පසුගිය 17 වැනිදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදීයි. සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා. ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ…