Tag: news

ඇලෝසියස් දේශපාලකයන්ට මිලියන 1098ක චෙක් දීලා – වසන්ත සම­ර­සිංහ කියයි

අර්ජුන් ඇලෝ­සි­යස් සහ ඔහුගේ පියා පෞද්ග­ලික බැංකු­වක් හරහා දේශ­පා­ල­න­ඥ­යන්ට සහ ඔවුන්ගේ හිත­ව­තුන්ට රුපි­යල් මිලි­යන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී තිබෙනවා. ඒ බව ප්‍රකාශ කළේ වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා…

හස්ත කර්මා­න්තය ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට

ශ්‍රී ලංකාවේ සාම්ප්‍ර­දා­යික හස්ත කර්මාන්ත නිෂ්පා­දන ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට හඳු­න්වා­දී­මට හා දේශීය නිර්මා­ණ­ක­රු­වන් සඳහා ගෝලීය අවස්ථා උදා­කර දීමේ “Creative Sri Lanka 2030: Matchmaking Pilot Program 2025” වැඩ­ස­ට­හන දියත් කර තිබෙනවා. යුරෝපා…

161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අදයි

ශ්‍රී ලංකා පොලී­සියේ 161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අදට (21) යෙදී තිබෙනවා. පොලිස් විරු අනු­ස්ම­රණ දිනය මෙවර අභි­මා­න­යෙන් සැම­රීම වෙනු­වෙන් මිය­ගිය පොලිස් නිල­ධ­ර­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් 30 දෙනෙක් සහ පූර්ණ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 256.77කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,662.93ක් ලෙසයි. එම අගය ඊයේ…

ආහාර නිෂ්පාදකයන්ට විශේෂ එන්නතක් ලබාදෙයි

ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරතවී සිටින පුද්ගලයන්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක් ලබාදීම ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ සෞඛ්‍ය වෛද්‍ය…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 33කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදීයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42…

පේරූ අග­නු­ව­රට හදිසි තත්ත්ව­යක්

පේරු රාජ්‍යයේ ජන­ප්‍රිය ගාය­ක­යෙක් වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්වී මිය යෑම හේතු­වෙන් ජනතා විරෝ­ධය පැතිරී යෑමත් සමඟ ලිමා අග­නු­ව­රට හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජන­ප්‍රිය ගායක…

ඇමරිකානු රජය කෙනඩි ඝාත­නයේ නව වාර්තා දෙද­හ­සක් පිටකරයි

ඇමරිකාවේ හිටපු ජනා­ධි­පති ජෝන් එෆ්.කෙනඩි ඝාත­න­යට සම්බන්ධ තොර­තුරු රැසක් ඇතු­ළත් ලිපි­ලේ­ඛන 2,182ක් ප්‍රසිද්ධ කිරී­මට ට්‍රම්ප් පරි­පා­ල­නය පිය­වර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 1963 වස­රේදී ඝාත­න­යට ලක්වූ ජෝන් එෆ්.කෙන­ඩිගේ මර­ණය…