Tag: news

ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා­වට ජර්මන් කත­කුත් තරඟ බිමට

මෙවර පළාත් පාලන මැති­ව­ර­ණයේ මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා­වට ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­භා­වය ලබා­ගෙන සිටින ජර්මන් කාන්තා­වක් අපේ­ක්ෂි­කා­වක් ලෙස ඉදි­රි­පත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මාරියා බෙනන්සා නැමැති ඇය ස්වාධීන…

ඉන්දීය අග­මැති චීනයේ හොඳ කියයි

ඉන්දි­යාව සහ චීනය අතර සියලු ආකා­රයේ සබ­ඳතා ශක්ති­මත් වීමේ පසු­බිම නිර්මා­ණය කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි චීනය සම්බ­න්ධව සුබ­වාදී ආක­ල්ප­ය­කින් අද­හස් දක්වා තිබෙනවා. විදෙස්මධ්‍ය වාර්තා කළේ කෘත්‍රිම බුද්ධි තාක්ෂ­ණය සම්බන්ධ…

ගාසා යුද්ධ­යට එරෙ­හිව ඊශ්‍රා­යල ජන­තාව වීදි බසියි

ගාසා යුද්ධය යළි ආරම්භ කිරීම හේතු­වෙන් ඊශ්‍රා­යල ජන­තාව අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට එරෙ­හිව ඊයේ එරට පාර්ලි­මේ­න්තුව ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිර­තවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වර්තා කළේ ගාසා තීර­යට…

රිය අනතුරකින් කැල­ණිය සර­ස­වියේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී ජීවිතක්ෂයට

මීරි­ගම දෙසට ගමන් කර­මින් තිබූ සිමෙන්ති ප්‍රවා­හ­නය කරන ලොරි­යක් හා වෑන් රිය ගැටී­මෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්යවරයෙක් මියගොස් තිබෙනවා. ඒ මධ්‍යම අධි­වේගී මාර්ගයේ මීරි­ග­මදීයි. ඔහුගේ බිරිය හා…

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට (20) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘ සතුටු මුඛයක් යනු සතුටු මනසක් යන්නයි.’ එම තේමාව මඟින් මුඛ සෞඛ්‍ය සහ මානසික යහපැවැත්ම අතර සම්බන්ධතාවය ඉස්මතු…

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත්…

බියර් කන්ටේනර් රථයක් පෙරළෙයි

බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (19) පෙරළී ගොස් තිබෙනවා. ඒ කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේදීයි. මේ හේතුවෙන් එම මාර්ගය රථ වාහන තදබදයක් ද හටගෙන…

ගුවන් අනතුරකින් 12කට දිවි අහිමි වෙයි

මධ්‍යම ඇමරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී ගුවන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. එම අනතුරින් පුද්ගලයන් 05 දෙනෙක් දිවි ගලවා ගෙන ඇති…

රිය අනතුරකින් විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා. ඒ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදීයි. අනතුර සිදුවීමට පෙර සිදු වූ අනතුරක් වළක්වා ගැනීම සඳහා ත්‍රිරෝද රථය එකවරම…

ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වෙයිද ?

ලෝක ආර්ථි­කයේ ප්‍රව­ණතා සම්බ­න්ධව අනා­වැකි පළ කිරීමේ ප්‍රකට මූල්‍ය සමා­ග­මක් වන ඇමෙ­රි­කාවේ මෝගන් ස්ටැන්ලි බැංකු සමා­ගමේ වාර්තා­ව­කට අනුව ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වනු ඇති බව අනා­වැකි…