Tag: news

දුම්වැටි යටි­මඩි ගැසූ පොලිස් දෙදෙ­නාගේ වැඩ තහ­නම් කරයි

නීති විරෝධී ලෙස ගෙනා දුම්වැටි කාටූන් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වරාය උප ඒක­කයේ සේවයේ නිරත උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යයෙක්ගේ සහ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක්ගේ වැඩ තහ­නම් කර තිබෙනවා. පොලීසිය සඳහන්…

අභ්‍යවකාශයේ සිරවූ ගගනගාමීන් පෘථිවියට පැමිණෙයි

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වී තිබෙනවා. ඒ පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි. විදෙස් මාධ්‍ය…

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවට පත්වෙයි

සෞඛ්‍ය වෘත්තී­ය­වේ­දීන් පිරි­සක් විසින් ඊයේ (18) ආරම්භ කළ සංකේත වැඩ­ව­ර්ජ­නය හේතු­වෙන් රෝගීන් දැඩි අසී­රු­තා­වට පත්වතිබෙනවා. වැඩ­ව­ර්ජ­නය හමුවේ ඇතැම් සෞඛ්‍ය වෘත්ති­ක­යන් රෝගී සත්කා­රක සේවා­වල නිර­තව සිටි අතර වෛද්‍ය­ව­රුන් විසින් රෝගීන්ට නිර්දේශ…

ගෙවුණු මාස දෙකහමාරට රිය අනතුරුවලින් 485ක් ජීවිතක්ෂයට

යතු­රු­පැදි සහ ත්‍රිරෝද රථ අන­තු­රු­ව­ලින් මෙම වසරේ දින­කට පුද්ග­ල­යන් 06 දෙන­කු­වත් මිය යන තත්ත්ව­යක් ඇතිවී තිබෙනවා. රිය අන­තු­රු­ව­ලින් සිදු­වන මරණ සම්බ­න්ධ­යෙන් පොලී­සියේ දෛනික සංඛ්‍යා දත්ත වලට අනුව වාර්තා වන්නේ ජන­වාරි…

මහ­වැලි කලා­ප­වල තණ­කොළ වවන්න දුන් ලක්ෂ 65ක් වතුරේ යයි

සත්ත්ව පෝෂ­ණය වැඩි­දි­යුණු කිරීමේ අර­මු­ණින් මහ­වැලි කලා­ප­වල අක්කර 2,802ක තෘණ වගා කිරීමේ ව්‍යාපෘ­ති­ය­කට මහ­වැලි අධි­කා­රිය රුපි­යල් 6,571,882ක මුද­ලක් වැය කර තිබෙනවා. විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක සඳ­හන් වන්නේ කිසිදු ඉඩ­මක…

නුව­ර­එ­ළිය රෝහලේ කලහකාරී ලෙස හසිරුණු හිටපු මේජ­ර්ව­රයා අත්අ­ඩං­ගු­වට

නුව­ර­එ­ළිය දිස්ත්‍රික් මහ රෝහල් පරි­ශ්‍රය තුළ කල­හ­කාරී ලෙස හැසිරී රෝහලේ සේව­ක­යන්ට පරුෂ වච­න­යෙන් බැණ වැදුණු යුද හමු­දාවේ හිටපු මේජ­ර්ව­ර­යකු ඊයේ (18) අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා. සැක­කාර මේජ­ර්ව­රයා නිවා­ඩු­වක් ගත­කි­රිම සදහා නුව­ර­එ­ළිය…

අලි වැටක් ඉදි­ක­ර­මින් සිටි තරු­ණයා විදුලිසැර වැදී මරුට

සත්ව ගොවි­ප­ළක සේවය කර­මින් සිටි තරු­ණ­යකු විදුලිසැර වැදි­මෙන් ඊයේ (18) මර­ණ­යට පත්ව තිබෙනවා. ඒ පුත්ත­ලම තුනේ කණුව ප්‍රදේ­ශයේදීයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොට්ටු­ක­ච්චිය පළු­ග­ස්වැව පදිංචි 19 හැවි­රිදි තරු­ණ­යෙක්. පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින්…

දේශබන්දු තෙන්නකෝන් එළියට එයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත්…

යල කන්නයට පොහොර සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක්…