Tag: news

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක් සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ අදාළ සැකකරුවන් තායිලන්තයේ, බැංකොක් නුවර සිට මෙරටට…

දකුණු සිරියාවට ගුවන් ප්‍රහාරයක්

දකුණු සිරියාවේ ඩෙරා පළාතේ තදාසන්න ප්‍රදේශයට ඊශ්‍රායල විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 19දෙනෙක් තුවාල ලබා ඇති බවයි.…

කිරිපිටි මිල ඉහළ යයි

කිරිපිටි මිල ගණන් 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ඒ අප්‍රේල් මස 01වනදා සිට බවයි වාර්තා වන්නේ. ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යන…

ගාසා තීරයට දරුණු ප්‍රහාරයක්

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ද ඇතුළු පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය…

තැපෑලේ දවස් දෙකේ වර්ජනයෙන් කෝටි 100ක් වතුරේ යයි

තැපැල් කාර්යාලවල සේවකයන් රාජකාරී වලින් ඉවත්ව සිටීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමට පැමිණි මහජනතාව අපහසුතාවන්ට මුහුණ දී තිබෙනවා. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ තැපැල්…

හමුදාවලින් පැන්න 1246ක් අත්අඩංගුවට

නීත්‍යානුකූලව ඉල්ලා අස්නොවී යුද, ගුවන් සහ නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් 1246ක් පසුගිය දින 21 ඇතුළත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ…

මීගමුවේ විභාග මධ්‍යස්ථානකට ඇතුළ්වූ මව්පියන්ව එළියට දමයි

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ මධ්‍යස්ථාන පරිශ්‍රයට බාහිර පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර කිබියදී විභාග අපේක්ෂකයන්ගේ මවුපියන් පිරිස එම ස්ථානයේ රැඳී සිටීමට ඉඩ දෙන ලෙස කියමින් ශාලාධිපතිවරයාගේ රාජකාරීයට බාධා කර තිබෙනවා. පොලීසිය…

බග­ව­න්ත­ලාව වතු නිව­ස­කින් මිය­ගිය අඹු­සැමි යුව­ළ­කගේ සිරුරු සොයා­ගනියි

නිව­සක දින කීහි­ප­ය­කට පෙර මිය­ගොස් සිටි අඹු­සැමි යුව­ළ­කගේ සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ බග­ව­න්ත­ලාව පොලිස් වස­මට අයත් තෙරේ­සියා වතු­යායේ නිව­සකදීයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හා 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනාගේ සිරු­රුයි.…

15 හැවි­රිදි සිසු­වි­යක් සිහි­සුන්ව සිටියදී තලා­තු­ඔය බෙල්වුඩ් හන්දියෙන් හමුවෙයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිත 15 හැවි­රිදි සිසු­වි­යක් සිහි­සුන්ව සිටියදී ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහාය ඇතිව පොලී­සිය ඊයේ (17) සොයා­ගෙන තිබෙනවා. ඒ තලා­තු­ඔය බෙල්වුඩ් හන්දිය ආස­න්නයේදීයි. සුව­සැ­රිය ගිලන් රථ­යක් මඟින්…

නඩු භාණ්ඩ­යක් වූ යතු­රු­පැ­දිය නිද­හස් කළ කොස්තා­පල්ගේ වැඩ තහ­නම්

නඩු භාණ්ඩ­යක් ලෙස තිබුණු යතු­රු­පැ­දි­යක් රුපි­යල් 5,000ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගෙන සැක­කාර පාර්ශ්ව­යට රැගෙන යාමට ඉඩ­දුන් කර­න්දෙ­ණිය පොලී­සියේ සේවයේ නිරත පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක්ගේ වැඩ තහ­නම් කර තිබෙනවා. මෙම යතු­රු­පැ­දිය පොලිස් භාර­යට…