Tag: news

විජ­ල­න­යෙන් යාප­නයේ තවත් මර­ණ­යක්

යාප­නයේ කොකු­විල් රාම­ක්‍රිෂ්ණ විද්‍යා­ලයේ ගුරු­ව­රි­යක් අම­තර පන්ති­ය­කට පාස­ලට පැමිණ සිටි අව­ස්ථාවේ සිහි­සුන්ව ඇද වැටී­මෙන් පසු මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රිය­ද­ර්ශනී කන­ග­ර­ත්නම් නමැති 53 හැවි­රිදි ගුරු­ව­රි­යක්. රෝහල් ආරංචි මාර්ග­ව­ලින් පවසන්නේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.54ක් ලෙස සටහන්…

චීනයෙන් නවීන වර්ගයේ ගුවන්යානයක් හඳුන්වාදෙයි

චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේදී සිය පළමු ගුවන්ගමන සාර්ථකව දියත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි…

බත්තුළුඔය මාරක රිය අනතුරක්

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේදීයි. අනතුරින් බස් රථයේ සිටී…

බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

මාතලේ – මහවෙල බිසෝ ඇල්ලෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම තරුණයා තවත් පිරිසක් සමඟ…

උතුරු මැසිඩෝනියාවේ පුද්ගලයන් 51ක් ජීවිතක්ෂයට

උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 51දෙනෙක් මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි. ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයන් 1,500කට වැඩි…

බොරතෙල් මිලෙහි වෙනසක් සිදුවෙයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 71.32ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.91ක් ලෙස සටහන්…

වාර්තා හංගගෙන හිටියේ නෑ- රනිල් බටලන්ද චෝදනා ප්‍රතික්ෂේප කරයි

දේශපාලන මඩගැසීමක් අරමුණු කරගෙන බටලන්ද කොමිසම පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ කොමිසම මගින් දේශපාලන මඩගැසීමේ උත්සාහය සාර්ථක…

අනුරාධපුර රෝහලේ සිද්ධිය:හඳුනාගැනීමේ පෙරෙට්ටුව අද

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර…