මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර…