Tag: news

අනුරාධපුර රෝහලේ ආරක්ෂාව දැඩි කරයි

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ ආර­ක්ෂාව දැඩි කිරී­මට පිය­වර ගෙන තිබෙනවා. ඒ උතු­රු­මැද පළාත් ආණ්ඩු­කාර කාර්යා­ලයේදී විශේෂ සාක­ච්ඡා­වක් මගින්. අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ ආර­ක්ෂක තත්ත්වය තහ­වුරු කිරී­මට අවශ්‍ය පිය­වර ගැනීම පිළි­බඳ එහිදී සාකච්ඡා…

ඉතා­ලියේ නාපෝලි නුව­රට වසර 40කට පසු භූක­ම්ප­න­යක්

ඉතා­ලියේ නාපෝලි නුවර ඊයේ (13) රිච්ටර් මාප­කයේ 4.4ක භූක­ම්ප­න­යක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොසෝලි සහ බග්නොලි වෙරළ තීරය ආස­න්නයේ සිදුවී ඇති එම භූක­ම්ප­න­යෙන් පසු අතුරු කම්පන 6ක් පමණ…

බදුලු ඔයේ හා මහි­යං­ගණ පාරේ බෝක්කු­වක් යට මළ සිරුරු දෙකක් හමුවෙයි

බෝක්කු­වක් යට අබි­ර­හස් ලෙස මිය­ගොස් සිටි නාඳු­නන පුද්ග­ල­යන් දෙදෙ­නෙක්ගේ මළ සිරුරු දෙකක් ඊයේ (13)සොයාගෙන තිබෙනවා. ඒ බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහි­යං­ගණ මාර්ගයේදීයි. බදුල්ල පොලී­සියේ නිල­ධා­රින් සහ බෝලි­යද්ද වසම් භාර…

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬ­ලීමේ කොමි­සම් සැසියේ මුල්පු­ටුව ඉන්දි­යා­වට

ගෝලීය මත්ද්‍රව්‍ය මැඬ­ලී­මට ප්‍රති­පත්ති සම්පා­ද­නය කරනු ලබන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬ­ලීමේ කොමි­සමේ 68 වැනි සැසි­වා­රයේ සභා­ප­ති­ ධු­රය ඉන්දි­යා­වට හිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉන්දීය නිත්‍ය…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල…

රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 863,81ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා…

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසින්. ඔහු ඩුබායි බලා පිටත්ව යාමට…

සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට එජා සංවිධානයෙන් සහය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය දක්වන බව එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩු ෆ්‍රාන්ච් පවසා තිබෙනවා. ඒ මාක් ඇන්ඩෙ ෆ්‍රාන්ච් මහතා…

දුම්බර මිටියාවතේ පැසුණු කරාබු නෙළන්නට වැස්සෙන් බාධා

පවතින වර්ෂාව නිසා දුම්බර මිටියාවතේ පැසුණු කරාබු අස්වැන්න නෙළා ගැනීමට බාධාවක් වී ඇති බව ගොවියෝ පවසනවා. ගොවියන් පවසා ඇත්තේ ගස් නැඟ කරාබු කිලෝවක් නෙළීමට කම්කරු කුලිය වශයෙන් කිලෝවකට රුපියල් දෙසිය…

රතු පල්ලිය අසල ගින්නක් හටගනීයි

පිටකොටුව ප්‍රධාන වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවන හමුදාව සඳහන් කළේ එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 04ක් පිටත් කර යවා ඇති බවයි.