Tag: news

සමෘද්ධිලාභී ණය වෙනුවෙන් සමෘද්ධි අරමුදලෙන් බිලියන 55ක්

ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අවශ්‍ය පිරිස් වෙතණය මුදල් ලබාදීම සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරීමට රජය යෝජනා කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව…

එක්ස් සමාජ මාධ්‍ය­ජා­ල­යට සයි­බර් ප්‍රහා­ර­යක්

එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය ගෝලීය වශ­යෙන් බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ට්විටර් නමින් හඳු­න්වනු ලැබූ එම සමාජ මාධ්‍ය­ජා­ල­යට ප්‍රවේ­ශ­වී­මට නොහැකි බවට ලොව පුරා රට­වල් රැසක එක්ස්…

මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදයි

නැඟෙ­න­හිර අප්‍රි­කානු රටක් වන මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදට (12) යෙදී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාතික දින සැම­රුම් උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි…

අධික උෂ්ණත්වය නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ශාරී­රික අධ්‍යා­ප­නය උග­න්වන ගුරු­ව­රයෙක් හදි­සි­යේම ක්ලාන්ත වී බිම ඇද­වැ­ටී­මෙන් පසුව මිය­ගොස් තිබෙනවා. ඒ යාප­නය, නෙල්ලි­අඩි විද්‍යා­ලයේදීයි. රෝහලේ වෛද්‍ය­ව­රුන් ප්‍රකාශ කර ඇත්තේ යාප­න­යට පව­තින අධික රස්නය නිසා මේ ගුරු­ව­රයා විජ­ල­න­යට පත්ව…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සහ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයයි

වැල්ලවත්ත කොල්ලුපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

හිටපු පිලිපීන ජනාධිපති අත්අඩංගුවට ගනියි

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි. ඩුටර්ටේ සිය ධූරයේ සිටි කාලය තුළ පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී…

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 02ක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමත්…

කැන­ඩාවේ නව අග­මැති පත් වෙයි

කැන­ඩාවේ ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා සහ අග­මැ­ති­ව­රයා පත් කර­ගැ­නීම සඳහා පැවැති මැති­ව­රණ කොට්ඨාස ඡන්ද විම­සී­මෙන් 59 හැවි­රිදි බැංකු­ක­රු­වෙක් වන මාක් කාර්නි ජය­ග්‍ර­හ­ණය කර තිබෙනවා. ඒ අනුව ඔහු කැන­ඩාවේ 24…

යතුරුපැදියක් පෙරළීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මීගහතැන්න වලල්ලාවිට මාර්ගයේ මාකලන්දාව ප්‍රදේශයේදීයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.