Tag: news

මඩකලපුවත් ජලයෙන් යටවෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයට මාස කිහිපයක සිට පැවති දැඩි නියඟයෙන් අනතුරුව පසුගිය දින දෙක තුළ අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා. දිස්ත්‍රික් කාලගුණ විද්‍යා නිරීක්ෂණාගාරය වාර්තා කළේ සිකුරාදා (28) උදෑසන 8.30 සිට මාර්තු (1)…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවර-එළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැල්වත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

සෙලෙන්ස්කි ගිවිසුමට අත්සන් නොතබයි

යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ යුක්‍රේන රුසියා යුද්ධය සමතයට පත් කර ගැනීම පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලදී ට්‍රම්ප් හා සෙලෙන්ස්කි…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

අම්බලන්ගොඩ මාරක රිය අනතුරක්

පාපැදිකරුවෙක් මාර්ගය හරහා ගමන් කිරීමේදී කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුවීතිබෙනවා. ඒ ගාල්ල කොළඹ මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලබා…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර පොලිස් වසමේ මෝදර කාණුව හංදිය අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන…

වසර 10කට පසු අමෙ­රි­කාවේ පළමු සරම්ප මර­ණයක්

වසර 10කට පසු අමෙ­රි­කාවේ පළමු සරම්ප මර­ණය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙ­රි­කාවේ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කළේ 2015 වස­රෙන් පසු එර­ටින් වාර්තා වූ පළමු සරම්ප මර­ණය මෙය…

වවු­ල­න්ගෙන් පැති­රෙන කොරෝනා වයි­රස් 3000ක් ගැන හෙළිවෙයි

වවු­ල­න්ගෙන් ව්‍යාප්ත වන විවි­ධා­කා­රයේ කොරෝනා වයි­රස් 3000කට අධික ප්‍රමා­ණ­යක් ලොව පුරා පව­තින බව අනා­ව­ර­ණය කර තිබෙනවා. ඒ එංග­ල­න්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය පෝල් හන්ටර් විසින්. ඔහු වැඩිදුරටත් සඳහන්…

වන අලි පහරදීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට

වන අලි පහරදීමකින් පෙර පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා. ඒ පොළොන්නරුව නිකපිටිය ප්‍රදේශයේදීයි. ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63ක් වන කාන්තාවක්. නිවස පිටුපසට ගොස් සිටි අවස්ථාවේ ගෙවත්තේ රැඳී සිටි වන අලියා…