ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානය දැනුම් දී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය…