Tag: news

විදුලි ගාස්තු ඉහළ යන ලකුණු

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරනවා. මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම බස්නාහිර…

ඇහැලියගොඩ මාරක රිය අනතුරක්

පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙක් කොළඹ දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටී ඊයේ (23) මියගොස් තිබෙනවා. ඒ ඇහැලියගොඩ නගරයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක් වන…

මෙරට නිෂ්පාදිත අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමනලවැව ඉඹුල්පේ ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

අයිස් මත්ද්‍රව්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිංහපුර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (24) සිට ඉදිරි දින කිහිපය තුළ වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කළා.…

ගෝඩා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1080ක් (බැරල් 06) සමඟ සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුරාගොඩ ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන පැපිලියවල ප්‍රදේශයේ…

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කර ඉඩමක බැකෝ යන්ත්‍රයක් යොදාගෙන පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙක් පූජා භාණ්ඩ සමඟ ඊයේ(21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වසමේ වහමල්ගොල්ලෑව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක්…

බස් රථයක් ගිනි ගැනීමට ලක්ව පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ඊයේ (21) ගිනි ගැනීමට ලක්වී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ ජේතවනාරාමය අසළ විශ්‍රාම ශාලාවක් ආසන්නයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තිරුක්කෝවිල් සංගමන්කන්ද, කරදියකුලම් වැව ආශ්‍රිත ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කෝමාරිප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…