අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 830ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළේ පොදු වැසිකිළිය අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන නානුඔය…