ජාතික ක්‍රීඩා සභාව සඳහා නව සාමාජිකයන් පත් කරයි
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම , සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීමට ජාතික ක්‍රීඩා සමාජයේ ප්‍රමුඛ වගකීම වී තිබෙනවා. එහි නව සාමාජිකයන් අමාත්‍යංශයට කැඳවා තිබෙන…