Tag: news

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස්…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලිවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…

දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

සී.ඩී ඇළෙහි දියනෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා. ඒ ඩී.සී හන්දිය ප්‍රදේශයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57ක් වන හේන්වල කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු…

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි. නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි…

ට්‍රම්ප්ගෙන් තවත් නියෝගයක්

ප්ලාස්ටික් වෙනුවට කඩදාසි භාවිතා කිරීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන මෙම නියෝගය, ප්ලාස්ටික් දූෂණය “අර්බුදයක්” ලෙස හැඳින්වූ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින්…

වැසි රහිත කාලගුණයක් අදත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හිම පතනයක් ඇතිවිය හැකිබව එම නිවේදනයේ…

විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අළුත්නුවර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන අළුත්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලිවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…

මුල්ලේරියාවේ හදිසි ගින්නක් හටගනියි

රෝහල පාර අංගොඩ ලිපිනයේ වෙළඳසැලක ඊයේ (09) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්නෙන් දේපළ හානි සිදුවී ඇති අතර ජීවිත හානි සිදු නොවූ බවයි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්,…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 2500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේ…