Tag: news

වැසි රහිත කාලගුණයක් අදත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී හිම පතනයක්…

ජාත්‍යන්තර පාපන්දු තහනමක් පාකිස්ථානයට

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්ථාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්ථානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව…

දුම්රිය නවතා ගිය රියදුරුගේ සේවය අත්හිටුවයි

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රියක් කොග්ගල දුම්රිය ස්ථානයේදී නවත්වා ඉවත්ව ගිය දුම්රිය රියැදුරාගේ සේවය අත්හිටුව තිබෙනවා. අදාල රියැදුරු, තමාට අසනීප යැයි පවසා කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය…

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIGs) පස් දෙනෙක් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හත් දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මුලස්ථානය සඳහන් කලේ එළඹෙන 12 වන දින සිට එය ක්‍රියාත්මක වන බවයි.…

විදුලිසැර වැදී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

වයස අවුරුදු 07ක් වන කුඩා දරුවෙක් විදුලිසැර වැදී මියගොස් තිබෙනවා., ඒ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එලෙස මියගිය දරුවා ජල මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලීසිය…

වැසි රහිත කාලගුණයක් අදත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අද (08) සිට ඉදිරි දින කිහිපය තුළ අලුයම…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව රෝහල් ගල්පොත්ත පාර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…

දිය අනතුරකින් විදෙස් ජාතිකයන් තිදෙනෙක් බේරා ගනියි

හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (06) දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා. ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස්…

දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බෙන්තොට වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි කසකස්තාන් ජාතිකයෙක්. ප්‍රබල රළ පහරට ගොදුරු වූ පුද්ගලයා ගසාගෙන ගොස් ප්‍රදේශවාසීන් විසින්…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුගම්පලගම ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන කටුගම්පලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර…