Tag: news

වැසි රහිත කාලගුණයක් අදත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ…

ප්‍රදේශ 4කට හදිසි ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මාර්ගයක ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පයාගල, බේරුවල සහ අලුත්ගම යන…

ඩයනාට වරෙන්තුවක්

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තුවක් නිකුත් කළා. එම නඩුව අද…

ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිබත් කරයි

බංගලාදේශ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිතබා විනාශ කර තිබෙනවා. මෙලෙස ගිනිතබා ඇත්තේ ඇයගේ පියා එනම් නිදහස් බංගලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවසයි. හසීනාගේ අවසරෙයෙන් අනුස්මරණ කෞතුකාගාරයක්…

ඉන්දීය මහ කොමසාරිස් සහ මහින්ද අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා. එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.…

නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර…

ආර්ජන්ටිනාවත් WHO අත්හරියි

ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ඉවත් වීමට ආර්ජන්ටිනා ජනාධිපති තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින්. ඔහු චෝදනා කරන්නේ ගෝලීය සෞඛ්‍ය අර්බුධ සාර්ථකව පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත්…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව රෝහල් මාර්ගයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…

පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක් ගැන දැනුම්දීමක්

රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 420ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුරාධපුර නව නගරයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…