ට්‍රම්ප්ගෙන් තවත් තහනමක්
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. ජනාධිපතිවරයා අදාළ නියෝගය අත්සන් තබමින් සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට…