Tag: news

මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි

මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් අද (09) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී එලෙස දිවුරුම් දී…

අද ප්‍රදේශ රැසකට වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (09) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සබරගමුව සහ දකුණු…

2015 වසරේ සිට ලබාදුන් ඉඩම් ගැන විශේෂ විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.…

සහල් මෙට්‍රික් ටොන් 88,000ක් ආනයනය කරයි

ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය ඊයේ (03) වන වන විට මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ…

ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් ජීවිතක්ෂයට

පසුගිය දින දෙක තුළ ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 140දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක්…

ඇමරිකානු රාජ්‍ය ලේකම් නිල සංචාරයකට

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෙම සති අන්තයේදී දකුණු කොරියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හෙට (05) දකුණු කොරියාවේ…

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

දකුණු කැලිෆෝනියාවේ ගුවන් අනතුරක්

දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළ ආසන්නයේ…

ලුණු ආනයනයට ටෙන්ඩර් කැඳවයි

ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව අද (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. රට තුළ පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන්…

වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය අද (03) සිට තාවකාලිකව අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද ඌව පළාතේත් අම්පාර…