Tag: news

අද රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.00ක්…

2025 නව වසර කිරිබාති දිවයිනට උදාවෙයි

2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්වී තිබෙනවා. ඒ අනුව කිරිබාති දිවයිනට ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3.30ට 2025 නව වසර උදා වී ඇති…

නව වසර වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

2025 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිත අධික රථ වාහන තදබදය අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය,…

මේ වසරේ ගත වූ කාලය තුළ වන අලි මරණ 350ක්

මෙම වසරේ ගත වූ කාලය තුළ වන අලි 350දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ වෙඩි තැබීම්වලින් බවයි. එම සංඛ්‍යාව වන 70කට…

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී එම ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. සැකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය…

එළවලු මිල සීග්‍රයෙන් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (29) දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන…

දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් අනතුරක්

පුද්ගලයන් 181දෙනෙක් රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 28දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ගුවන් යානය තායිලන්තයේ…

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය…

අල්ලස් ගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනත් ව්‍යාපාරිකයෙක්ගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට දින 04ක් වැසෙයි

ගාලු‍ කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට ලබන 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ එය ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව අද සිට 31වනදා දක්වා ගාලු‍ කොටුවට ඇතුළුවීම…