අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්
ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න…