Tag: news

විදුලිබල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට තීරණයක්

ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලුවද මේ අවස්ථාවේදී එවැනි ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ…

ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…

ඉන්දියාවේ පාසල් 40ක් තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන…

ඩොනල්ඩ් ලූ දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙක් ඇතුළු…

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා අස්වෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

උතුරේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ට ඇප

එල්.ටී.ටී.ඊ.ත්‍රස්ත සංවිධානය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ප්‍රවර්ධනය කළ බවට අත්අඩංගුවට ගත තවත් සැකකරුවෙක් ඇප නියම කර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින්. පසුගුයදා යාපනය ප්‍රදේශයේදී එම පුද්ගලයාව අත්අඩංගුවට ගනු…

සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට

ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.…

ඉම්රාන් ඛාන් දින දින 14කට සිරගෙදරට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට…

රුපියලේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…

සරම්ප එන්නත්කරණය දීර්ඝ කරයි

සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 02කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය මාසයේ 09 වනදා සිට පුද්ගලයින් 25,000කට පමණ සරම්ප එන්නත ලබාදී ඇති බවයි. එන්නත් ලබාදෙන…