රුපියල ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල…
ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට 200.5mmක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එමෙන්ම තුනුක්කායි ප්‍රදේශයට 199mmක වර්ෂාපතනයක් සහ…
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු අද (26) සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන්…
ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී. අපෝන්සු අතර අද (26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ…
විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට…
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක…
විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්…
ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට ක්‍රියාත්මක වන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල. කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය…
රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා, ප්‍රසම්පාදනය කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින්.…