ජනපති අනුරට චීනයෙන් ආරාධනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක හට චීනයේ සංචාරයක් සඳහා නිල ආරාධනාවක් ලැබී තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය…
ජනාධිපති අනුර කුමාර දිසානායක හට චීනයේ සංචාරයක් සඳහා නිල ආරාධනාවක් ලැබී තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය…
දසවන පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී ලබන 3වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සභානායක අමාත්‍ය බිමල්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.66ක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබෙනවා. ඒ ඔහු විසින් 2021 වසරේ මාර්තු 22 වනදා මෝටර් රථයක්…
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් තවමත් වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලුම…
2025 අයවැය යෝජනා ලබන ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී ඔහු…
ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි. ඒ අනුව…
හෙට (23) දිනයේදී උතුරු මැද, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්තානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඈති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ…
කුලියාපිටිය – හෙට්ටිපොල ප්‍රධාන මාර්ගයේ කුඹුරපොල ඔයට අද (23) අලුයම ජීප් රථය පෙරලීමෙන් එකම පවුලේ තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වේ තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ජීප් රථය ගඟෙන් ගොඩගැනීමත් සමඟ එහි සිරවී…
රුසියාව සතු අධි තාක්ෂණික මිසයිල ඉදිරියේදී යුක්රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මිසයිල තොග මේ වන විටත් සූදානම්…