රෆායල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගනියි
ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි. රෆායල් නඩාල්ගේ…

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයෙක්ගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලැස්ගමුව – වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදීයි.…
ඇමරිකාවේ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විසින් පිරිනමනු ලබන අධ්‍යන අවස්ථා සහ වෘත්තීය අවස්ථා නිසා මෙම…