Tag: news

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ නොමඟ යැවූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් කොස්තාපල්වරයෙක් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. පාස්කු ප්‍රහාරය එල්ල…

ජනාධිපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ඇමරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. මෙම රැස්වීම හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය බිමල් රත්නායක සිය…

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 251.76කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 14,875.95ක් ලෙසයි. එය ඊයේ (08)…

ගාලු කොටුවේ මාර්ගයක කොටසක් ගිලා බසියි

ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ, කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා. ඒ හේතුවෙන් රැම්පාට් විදියේ එම ගිලා බැස ගිය කොටස වසා දැමීමට පියවර ගෙන…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.86ක්…

රන් මිලෙහි සැලකිය යුතු වෙනසක්

පසුගිය දිනයට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (09) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 899,105ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.…

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 304යි ග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කිලිනොච්චිය, උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි…

පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයේ රාත්‍රියේදී මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින්. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙක් පැහැර ගෙන යාම සහ…

නුවරඑළිය ජාතික වෙසක් උත්සවය මැයි 10 සිට 16 දක්වා පැවැත්වෙයි

“කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කරගනි­මින් නුව­ර­එ­ළිය ජාතික වෙසක් උත්සවය මැයි 10 සිට මැයි 16 දක්වා සතියක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. නුවරඑළිය…

නාමල් රාජපක්ෂ හා මෝදි අතර හමුවක්

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (08) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. ඒ ඊයේ පැවති News18 India විසින් සංවිධානය කරන ලද Rising Bharat 2025 සමුළුවට සමගාමීවයි. මෝදිගේ ස්ථිර…