Tag: news

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙක් ජීවීතක්ෂයට

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරෙන් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. පොලීසිය සඳහන් කළේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන්…

කෙහෙළිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බවට එල්ල වන චෝදනාට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

චීන හමුදා යානා ගුවන් සීමාව උල්ලං­ඝනය කළ බවට තායි­වා­න­යෙන් චෝදනා

තායි­වාන මුහුදු සීමාවේ සහ ගුවන් සීමාවේ සැරි සැරූ බව කියන චීන­යට අයත් හමුදා ගුවන් යානා 76ක් සහ නෞකා 15ක් නිරී­ක්ෂ­ණ­යට ලක්වූ බව තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය…

ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසනවා. ඊට…

ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර නව යුග­යක ඇර­ඹු­මක්

ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය සිදු­වූයේ තීර­ණා­ත්මක අව­ස්ථා­ව­කදී බවත්, එය දෙරට අතර ඓති­හා­සික යුග­යක ආර­ම්භ­යක් වනු ඇති බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එමෙන්ම මීට පෙර අවස්ථා…

හජ් සමය නිම­ව­න­තුරු සෞදි අරා­බිය රට­වල් 14කට වීසා අත්හි­ටු­වයි

මේ වසරේ ජූනි මස මුල් භාග­යට යෙදී ඇති හජ් උත්ස­වය වෙනු­වෙන් මක්කම වන්ද­නය (උම්රා) කිරී­මට අධික බැති­ම­තුන් පිරි­සක් පැමි­ණීම පාල­නය කිරීම සඳහා රට­වල් 14කට වීසා බල­පත් නිකුත් කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට…

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයින පුරා අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී…

උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය හෙට (09) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත්…

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනාවක්

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ ආරම්භ…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (08) ඒකක 467.26 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,127.71ක් ලෙසයි. එය ඊයේ…