ඡන්දෙට වාහන ගැනීම ගැන මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්
පසුගිය ඡන්ද වීමසීම්වලදී රාජ්‍ය ආයතන පොරොන්දු වූ පරිදි මැතිවරණ රාජකාරී කටයුතුවලට වාහන ලබාදී නොතිබුණේ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ ඡන්ද රාජකාරිවල…