Tag: nursing

හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක

දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) පැය​ක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සඳහන් කළේ අද දහවල්…