Tag: nuwaraeliya

නුවරඑළියට අදත් මල්තුහීන

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි අතර…