රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කරයි
රජයේ වී ගබඩා 84ක පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා. ඒ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන්. කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර,හම්බන්තොට, සහ මාතර…