ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට කොන්දේසි
ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදල් අපේක්ෂාවෙන් සිටින පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව කොන්දේසි 11ක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කාර්ය මණ්ඩලය වාර්තාවට අනුව…