පාකිස්ථානයට කාලගුණයෙන් දැඩි බලපෑම්
පාකිස්ථානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා තිබෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90කට…

පාකිස්ථානයට අයත් විශාලම පළාත ලෙස සැලකෙන බලොචිස්තාන් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස නුදුරේදී පත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ බලොචිස්ථාන් නායක ලෙස සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක් උපුටා දක්වමින්. එම…
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබෙනවා. මීටර් 123ක දිගකින් යුත් එම නෞකාවේ නැව් මුළුව 243දෙනෙක් ගෙන් සමන්විතයි. PNS ASLAT නෞකාව…
පාකිස්ථාන අධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙන්. එමෙන්ම ඔහුගේ බිරිඳටද වසර 07ක සිර දඬුවමක් නියම කර තිබෙන බවයි…
වයඹදිග පාකිස්ථානයේ මුරපොළක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් සෙබළුන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම ප්‍රහාරයේ වගකීම එරට සටන්කාමී කණ්ඩායමක් වන…