පාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තන පහසුකම් පුළුල් කිරීමට පියවර
එමෙන්ම පාර්ලිමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක වන සංඥා භාෂා පරිවර්තන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ එම කාරක සභාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ…