Tag: pastpot

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500ක් නිකුත් කරයි

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසනවා. මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200ක් නිකුත් කළ බවයි වාර්තා වන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය…