Tag: police

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කළා. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (10) සවස් කාලය වන විට එම තත්ත්වය…

දකුණු කොරියානු ජනාධිපතිට විදෙස් ගමන් තහනමක්

දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල්ට කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනවලට ලක්කිරීම හේතුවෙන්. පසුගියදා ඔහුට…

යාපනයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක්

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක් හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා උප්පැන්න සහතික නිකුත් කරන බවයි වර්තා…

ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…

ඉන්දියාවේ පාසල් 40ක් තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන…

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා අස්වෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කිරීමට පියවර

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි. එහිදී…

සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට

ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.…

ගාස තීරයේ උග්‍ර ආහාර හිඟයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…

රුපියලේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…