වටරැකදී මත්ද්‍රව්‍ය කිලෝ 86ක් සොයාගනියි
විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්…
විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්…
ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට ක්‍රියාත්මක වන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල. කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය…
රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා, ප්‍රසම්පාදනය කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින්.…
ජනාධිපති අනුර කුමාර දිසානායක හට චීනයේ සංචාරයක් සඳහා නිල ආරාධනාවක් ලැබී තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය…
දසවන පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී ලබන 3වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සභානායක අමාත්‍ය බිමල්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.66ක්…
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් තවමත් වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලුම…
ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි. ඒ අනුව…
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් පසුගියදා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබෙනවා. ඔහු 24ක් හැවිරිදි යාපනය…
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ඉවත් වන ලෙස දන්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න ප්‍රකාශ කළා. ඒ අද (23)…