ප්‍රධාන මාර්ගයේ ජීප් රථයක් ගිනි ගනියි
බදුල්ල – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ තලංගම ප්‍රදේශයේදී අද (22) උදෑසන සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. ගින්නෙන් කිසිවෙක්ට හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම ජීප්…
බදුල්ල – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ තලංගම ප්‍රදේශයේදී අද (22) උදෑසන සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. ගින්නෙන් කිසිවෙක්ට හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම ජීප්…
2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පැවැත්වීමට විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි. රෆායල් නඩාල්ගේ…
තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළද…
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසීය සඳහන් කළේ එම එම…
ඇමරිකාව ලබා දුන් දිගු දුර මිසයිල යුක්රේනය පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි…
ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලීසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක්…
මන්නාරම වෙඩිතලතිව් යුද හමුදා කඳවුරක උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් සෙබළුන් 500කට ආසන්න සංඛ්‍යාවක් එම කඳවුර තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව…
මැතිවරණ නීතිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීම අද (10) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ පොලීසියේ නීති අංශයේ නිලධාරීන් එක්ව…