Tag: police

හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට භාරවෙයි

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා…

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභියෙක් අභාවප්‍රාප්ත වෙයි

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ලේඛක Mario Vargas Llosa අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 89 හැවිරිදි වියේ පසු වූ බවයි. මේ අතර ඔහු විසින් රචිත…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පියවර

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති මහජන රැස්වීමකට සහභාගී…

දේශබන්දුට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් හට ඇප ලබාදීමට අද (10) නියෝග කළා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඔහුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට…

කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

යාපනය, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේදී රුපියල් මිලියන 17ක් පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුද හමුදා බුද්ධි අංශය සහ මරදන්කේණි පොලීසිය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. යාපනය යුධ හමුදා…

ලංකාවේ සිවුවැනි පොලිස් ස්ථානාධිපතිනිය පත්වෙයි

ලංකාවේ සිවුවැනි පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් සබරගමුව පළාතේ පොලිස් ස්ථානයක ප්‍රථම කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ. ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර පත්වී තිබෙනවා. ඒ කෑගල්ල පොලිස් කොට්ඨාසයට අයත්…

රථවාහන නිලධාරීන්ට ගෙවන ත්‍යාග මුදල ඉහළට

රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා. අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 25%කින් වැඩිකර ගෙවීම්…

පොලීසිය පොලිස්පති සොයයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W…

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට වරෙන්තු

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට මාතර වැඩ බලන මහේස්ත්‍රාත් හා නීතීඥ උපාලි රණසිංහ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී…

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIGs) පස් දෙනෙක් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හත් දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මුලස්ථානය සඳහන් කලේ එළඹෙන 12 වන දින සිට එය ක්‍රියාත්මක වන බවයි.…