දිය අනතුරකින් විදෙස් ජාතික යුවළක් බේරා ගනියි
හික්කඩුව පොලිස් වසමේ නාරීගම වෙරළ තීරයේ ඊයේ (03) දියනෑමට ගිය විදෙස් ජාතික යුවළක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා. ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට…
හික්කඩුව පොලිස් වසමේ නාරීගම වෙරළ තීරයේ ඊයේ (03) දියනෑමට ගිය විදෙස් ජාතික යුවළක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා. ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට…
මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත්…
විකිණීමට සූදානම් කර තිබූ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 300ක් වූ ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කටුනායක පොලිස් වසමේ ඇවරියවත්ත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (27) කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්…
සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ අද (14) පැවති සාකච්ඡාවට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ…
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972දෙනෙක්ගේ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ…
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ උත්තර දේවී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය යළි ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එන්ජින්වල තත්ත්වය සලකා බලා මෙම දුම්රිය…
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔහු කියා සිටියේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ වන බවයි. ඒ අනුව…
ඇමරිකානු ජනපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu අතර ඊයේ (12) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Biden ඇමරිකාවේ ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක්…
ඖෂධ පරික්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණාගාර කිහිපයක් ඉදිරියේදී ඉදි කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.…