ඇමරිකානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
ඇමරිකානු ජනාධිපති Joe Biden සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ දුරකථන සංවාදයක නිරත වෙමින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනයට අවශ්‍ය ඇමෙරිකාවේ සහයෝගය, රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක…