Tag: police

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ 4ක් අත්අඩංගුවට

මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ මීටියාගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ…

යුද හමුදාවට අලුත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත්කරයි

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩව පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු අද(16) සිට සිය ධූරයේ රාජකාරි ආරම්භ කර ඇති බවයි වාර්තා…

දකුණු කොරියාවේ ජනාධිපතිට ධූරය අහිමි වෙයි

දකුණු කොරියාවේ ජනාධිපති යුන් සුක් යෝල්ට සිය ධූරය අහිමි වී තිබෙනවා. ඒ දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව ජාතික සභාව ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමඟයි. එම…

රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ අද (14) රිය අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 5දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තඹුත්තේගම…

කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කරයි

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. කලා වැව භාර ඉන්ජිනේරුවරයා සඳහන් කළේ ජල ධාරිතාව අක්කර අඩි 83,821ක මට්ටමකට පැමිණීම…

සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත්

දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ ඊයේ (14) දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවයි. ආනයනික සහල්…

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී…

කොටස් වෙළඳපොළේ තවත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපොළේ අද (13) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 169.53කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,206.34ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…

රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.92ක්…

අද සහ හෙට උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැක ගැනීමට හැකියාව තිබෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ…