Tag: police

රටම ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනයක්

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට ජන හා නිවාස සංගණනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ ජනතාව දැනුම් දුන්නේ නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු…

කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,001.73ක් ලෙස සටහන්…

හඳුනානොගත් වෛරසයකින් කොංගෝවේ පුද්ගලයන් 143ක් ජීවිතක්ෂයට

හඳුනානොගත් වෛරසයක් හේතුවෙන් සති 2ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ පුද්ගලයන් 143ක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතරින් බහුතරයක් වයස අවුරුදු 5ට අඩු දරුවන් බවයි. මේ වන විට ලෝක සෞඛ්‍ය…

ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ඊලොන් මස්ක්ට

ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සතු සමාගමක් වන SpaceX අභ්‍යන්තර කොටස්…

අස්වැසුම බැංකු ගිණුම්වලට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ ප්‍රතිලාභීන් 177,311දෙනෙක්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන බවයි. ඒ…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු පළාතේ…

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම් දීමක්

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (12) දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා. ප්‍රතිලාභී පවුල් 1,707,311…

ඕස්ට්‍රේලියාවෙන් නවීන නිරීක්ෂණ ගුවන් යානයක්

බීච් කින්ග් 350 මාදිලියේ නවීන නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ ඕස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙසයි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ…

රුපියල් කෝටි 13ක මත්ද්‍රවය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහතුඩුව ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ එම…

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම්වලට ලැබුණු නියෝගය මෙන්න

පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම හේතුවෙන් එම විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16වනදා දක්වා…