Tag: police

වතුකරයට මහල් නිවාස

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ…

පියුමාට අද ලැබුණු නියෝගය

කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැක කෙරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11)…

අද ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක්…

වාද්දූවේ නිවසක ගින්නක්

වාද්දූව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබෙනවා. එම ගින්න යාබද නිවසටද ගින්න පැතිර යමින් තිබූ අතර ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට සමත්ව ඇති බවයි වර්තා වන්නේ. පොලීසිය සඳහන් කළේ…

පොත් කර්මාන්තය දැඩි අර්බුදයක

පොත් ප්‍රකාශනය සඳහා පනවා තිබෙන 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් දිනේෂ් කුලතුංග සඳහන් කළේ අදාළ යෝජනාව…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට…

රුපියල් ලක්ෂ 50කට අධික මත්පැන් බෝතල් තොගයක් සොයා ගනියි

බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. එහිදී අදාළ ආයතනයේ…

ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.02ක්…

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ. එල්. උදය කුමාර පෙරේරා පත් කර තිබෙනවා. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා දේශීය ආදායම් ශ්‍රේණියේ නිලධාරිවරයෙක්. මේ අතර සුරාබදු…

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

කඩුවෙල – හේවාගම ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. එම මෝටර් රථය අද (10) අලුයම මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් අනතුරට ලක්කර පලායාමට…